පිහිටීම :-
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ දෙල්ගොඩ නගරයේ පිහිටා ඇත.
ආදර්ශ පාඨය :-
“සුඛො පඤ්ඤාය පටිලාභො”
(නුවණ සැපයට හේතුවේ)
(නුවණ සැපයට හේතුවේ)
පිරිවෙන යුග මෙහෙවර :-
මහින්දාගමනය උදා කළ ලක්දිව ජන ජීවිතය ගුණ නැණ දෙයාංශයෙන් පරිපෝෂිත, ජාතික අධ්‍යාපන උරුමය ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය පිරිවෙනයි. ඒ වු කලී භික්ෂුන් සඳහා පමණක් සීමා නොවු අතර ගිහියන් සඳහා ද විවෘතව පැවති බව ඉතිහාසය දෙස් දෙයි. සමය සමයාන්තර භාෂා සාහිත්‍ය කලා ශිල්ප ආදී විවිධ ක්ෂේත්රයන් හි සංවර්ධනයට සහ සංරක්ෂණයට ඇප කැප වු ලාංකේය අනන්‍යතාවය, ප්‍රෞඪත්වය, අවිච්චින්නව රැකගෙන ආ විශිෂ්ට ජාතික අධ්‍යාපන ආයතනය පිරිවෙනයි.
අපගේ මෙහෙවර ප්‍රකාශය :-
පවත්නා සමාජ, ආර්ථීක, දේශපාලන, සංස්කෘතික හා පාරිසරික අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක්සේ නොසැලී සිටින, සදාචාරවත්, ගුණ ගරුක, සෞඛ්‍ය සම්පන්න දිරිමත් මිනිසෙකු නිර්මාණය කිරීම අපගේ මෙහෙවරයි.
දැක්ම :-
” පිරිපුන් මනසක් – නිවුණු හදවතක් ”
අරමුණු :-
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව පරිවේණික අධ්‍යාපන කි‍්‍රයාවලිය මෙහෙයවීම
දරුවන් තුළ ඇති විභව ශක්තීන් හඳුනාගෙන ඔවුන්ගේ බුද්ධිි මණ්ඩල විකසිත කිරීම
විහාරස්ථ පාරිවේණික පරිසරය මගින් දරුවන් තුළ ගුණාත්මක චර්යාමය සංවර්ධනයක් ඇති කිරීම
දරුවන් තුළ ඇති විභව ශක්තීන් හඳුනාගෙන ඔවුන්ගේ බුද්ධිි මණ්ඩල විකසිත කිරීම
විහාරස්ථ පාරිවේණික පරිසරය මගින් දරුවන් තුළ ගුණාත්මක චර්යාමය සංවර්ධනයක් ඇති කිරීම
ආදි නේතෘන් වහන්සේලා
ආරම්භක පරිවෙණාධිපති :-
ගෞරවාර්හ දරණාගම සුගතපාල නාහිමිපාණන් වහන්සේ
දෙවන පරිවෙණාධිපති
ගෞරවාර්හ ගොනහේනේ ජෝතිපාල නාහිමිපාණන් වහන්සේ
ආරම්භක පරිවෙණාධ්යක්ෂක
ගෞරවාර්හ ගොනහේනේ ජෝතිපාල නාහිමිපාණන් වහන්සේ
දෙවන පරිවෙණාධ්යක්ෂක
ගෞරවාර්හ දරණාගම සුගතපාල නාහිමිපාණන් වහන්සේ
වත්මන් පරිවෙණාධිපති
ගෞරවාර්හ මොරගොල්ලේ ධම්මවංශ හිමිපාණන් වහන්සේ
වත්මන් පරිවෙණාධ්යක්ෂක
ගෞරවාර්හ වෑබඩ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ
අපගේ ඉතිහාසය
ආරම්භය :-1958 නොවැම්බර් 21 වැනි දින දෙල්ගොඩ සමරදිවාකර තිලකරත්නාරාමයේ දී ය.
එදින පැමිණි ප්‍රභූ පිරිස
විද්ය්යාලංකාර විශ්ව විද්ය්යාලයේ ආරම්භක උපකුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ආගම් චක්‍රවර්තී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර කිරිවත්තුඩුවේ ප්රඥාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ
විද්ය්යාලංකාර විශ්ව විද්ය්යාලයේ ආරම්භක උපකුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ආගම් චක්‍රවර්තී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර කිරිවත්තුඩුවේ ප්රඥාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ
විෙද්ය්යා්දය විශ්ව විද්ය්යාලයේ ආරම්භක උපකුලපති, සාහිත්‍ය චක්‍රවර්තී, සාහිත්යශ=රී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, වැලිවිටියේ ශ්‍රී සොරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ලංකාවේ බුරුම තානාපති යු. බාල්වින් මැතිතුමා
ලංකාවේ බුරුම තානාපති යු. බාල්වින් මැතිතුමා
අධ්‍යාපන අමාත්යංශායේ උප අධ්‍යාපන අධ්යක්ෂ, ආචාර්ය, ආනන්ද ඩබ්.පී. ගුරුගේ මැතිතුමා
අත්පොත් තැබීම
පැවිදි ශිෂ්‍යයින් සඳහා
විෙද්ය්යා්දය විශ්ව විද්ය්යාලයේ ආරම්භක උපකුලපති, සාහිත්‍ය චක්‍රවර්තී, සාහිත්යශ=රී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, වැලිවිටියේ ශ්‍රී සොරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
විෙද්ය්යා්දය විශ්ව විද්ය්යාලයේ ආරම්භක උපකුලපති, සාහිත්‍ය චක්‍රවර්තී, සාහිත්යශ=රී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, වැලිවිටියේ ශ්‍රී සොරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ගිහි ශිෂ්‍යයින් සඳහා
අධ්‍යාපන අමාත්යංශායේ උප අධ්‍යාපන අධ්යක්ෂ ආචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ මැතිතුමා
අධ්‍යාපන අමාත්යංශායේ උප අධ්‍යාපන අධ්යක්ෂ ආචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ මැතිතුමා
අධ්‍යාපන කටයුතු ආරම්භය
1958 නොවැම්බර් මස 24 දින
ආරම්භක ගොඩනැගිලි තත්වය
අඩි 22ක් දිග අඩි 15ක් පළල පොල් අතු සෙවිලි කළ ශාලාවක්
ආරම්භක ගුරු සිසු තතවය
ශිෂ්‍ය සංඛ්‍යාව 06 යි
ගුරුභවතුන් සංඛ්‍යාව 03 යි
වර්ධනීය අවස්ථා :-
1958 දෙසැම්බර් 28 දින කල්‍යාණි ප්‍රදීප සංගමය නමින් පාලක සභාවක් ඇරඹීම
1959 අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයන් සඳහා පංති ආරම්භ කිරීම
1959 නොවැම්බර් 27 දින අධ්‍යාපන දෙපාර්ත මේන්තුව පිිරිවෙනක් ලෙස අනුමත කිරීම
1960 විශ්ව විද්ය්යාල ප්‍රවේශය සඳහා පංති ඇරඹීම
1960 ජනවාරි 01 පුස්තකාලය හා කියවීම් ශාලාව අනුමත කිරීම
1960 දෙසැම්බර් 12 දින රජයේ ආධාර ලබන පිරිවෙනක් බවට පත්වීම
1961 අප්‍රේල් මස විද්ය්යාලංකාර විශ්ව විද්‍යලයට පළමු ශිෂ්‍යයා ඇතුලත් වීම
1961 මැයි මස ෙජ්්‍යෂ්ඨ පිරිවෙනක් ලෙස උසස් කිරීම හා උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා පංති ඇරඹීම
1971 උසස් පෙළ වාණිජ අංශය ඇරඹීම
1969 නේවාසිකාගාරය ඉදිකිරීම
1969 – 2010 දෙමහල් ගොඩනැගිල්ලක් සහතිව අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම හා රාවණා ප්‍රතිමාව, ගුරුළුගෝමී ප්‍රතිමාව ඉදිකිරීම.
2006 උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ කිරීම.

පිරිවෙන් නිවාස ක්‍රමය :-
සිසුන්ගේ ක්‍රිඩා හා ශාස්ත්‍රිය කුසලතා වර්ධනයට ඉඩ ප්‍රස්ථාව ලබාදීම, අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය, සියලූ සිසුන්ගේ පෞරුෂය වර්ධනය, විෂයානුබද්ධ හා බාහිර දැනුමෙන් පිරිපුන් තෘප්තිමත්, විනය ගරුක සිසු පරපුරක් බිහි කිරීම, නිවාස ක්රමයේ අරමුණයි.
නිවාසය වර්ණය ආදර්ශ පාඨය:-
කල්‍යාණි කොළ අභිත්ථරේථ කල්‍යාණෙ
ප්‍රදීප තැඹිළි මා නිවත්ථ අභික්කම
ආලෝක රතු ආලෝකෝ උදපාදී
ධාරා නිල් ආරභථ නික්ඛමථ
ප්‍රදීප තැඹිළි මා නිවත්ථ අභික්කම
ආලෝක රතු ආලෝකෝ උදපාදී
ධාරා නිල් ආරභථ නික්ඛමථ
ශිෂ්‍ය සමිති පිළිබඳ තොරතුරු :-
ප්ර්ර්ර්ර්රාථමික ශිෂ්‍ය සමිතිය – 6/7 ශ්‍රේණි
කනිෂ්ට ශිෂ්‍ය සමිතිය – 8/9 ශ්‍රේණි
ෙජ්්යෂ්ට ශිෂ්‍ය සමිතිය – 10/11 ශ්‍රේණි
සාහිත්‍යෝදය ශිෂ්‍ය සමිතිය – 12/13 කලා අංශය
වාණිජ/විද්‍යා ශිෂ්‍ය සමිතිය – 12/13 වාණිජ අංශය / විද්‍යා අංශය
ඉංගී්රසි ශිෂ්‍ය සමිතිය – 6/13 සිසුන්
ජනමාධ්‍ය ශිෂ්‍ය සමිතිය – 6/13 සිසුන්

ත්‍රෛයිමාසික සඟරාව :-
zකල්‍යාණි ප්‍රදීපZ නමින් ත්‍රෛමාසික සඟරවක් ඉදිරිපත් කරයි.